Elisa Griswold - A rock rolled out of the bed පරිවර්තනය
තිබූ තැනින් ඉවතට පෙරළී ගිය ගලක්
මා මැරෙන්නට පෙර, ඈ මවෙත ආවාය
පැකිළෙන බව කියමින්
විශ්ව රහස ගැන, ඇන්න බැවින්
පාඟිල්ල බොහෝ වරක් ගලකට
පාරේ තුබූ, ගල පෙරැලුණු බව ඉවතට
තිබූ තැනින්,මොරදෙමින් 'ගෑනියේ,
මේක ඇතිවෙන්නේ නැද්ද?'
මම උවමනාවෙන් බැලුවෙමි ගල දෙස,
කියවීමි එහි මුහුණ,
බාගවිට බඩවත. තිබිණිද එයට කුඩාවට
මුඛයක්, විශ්වය පාලනය කරන
සියළු දරදඬු ප්‍රතිපත්ති එහිම දියවෙන?
කියන්නට හැටියක් නැත. ක්වාක් අංශු,
එකිනෙකා වෙත ඇදී යති.
හෙළි කළ විට, සුදු ගල එකඟ වූ බව
දොඩන්න, පිරිනැමුණි එයට අලුත් නමක්
අයෙක් පැමිණුනි. කතා කළෙහිද එය?
නැතොත් ඇගෙ කලබල මනස
බිඳී ගියාද තව තවත්, ඕ බය වුණාටත් වැඩියෙන්?
දිගෑදුණෙමි මම.
තිබූ තැනින් ඉවතට පෙරළී ගිය ගලක්
මා මැරෙන්නට පෙර, ඈ මවෙත ආවාය
පැකිළෙන බව කියමින්
විශ්ව රහස ගැන, ඇන්න බැවින්
පාඟිල්ල බොහෝ වරක් ගලකට
පාරේ තුබූ, ගල පෙරැලුණු බව ඉවතට
තිබූ තැනින්,මොරදෙමින් 'ගෑනියේ,
මේක ඇතිවෙන්නේ නැද්ද?'
මම උවමනාවෙන් බැලුවෙමි ගල දෙස,
කියවීමි එහි මුහුණ,
බාගවිට බඩවත. තිබිණිද එයට කුඩාවට
මුඛයක්, විශ්වය පාලනය කරන
සියළු දරදඬු ප්‍රතිපත්ති එහිම දියවෙන?
කියන්නට හැටියක් නැත. ක්වාක් අංශු,
එකිනෙකා වෙත ඇදී යති.
හෙළි කළ විට, සුදු ගල එකඟ වූ බව
දොඩන්න, පිරිනැමුණි එයට අලුත් නමක්
අයෙක් පැමිණුනි. කතා කළෙහිද එය?
නැතොත් ඇගෙ කලබල මනස
බිඳී ගියාද තව තවත්, ඕ බය වුණාටත් වැඩියෙන්?
දිගෑදුණෙමි මම.
Comments
Post a Comment