Tracy K. Smith ගේ "The man who owned me" පද්‍යයේ පරිවර්තනය

මගේ අයිතිකාර මිනිසා

මිනිසෙක්ය ඔහු, විස්වාසයෙන් කිව හැකි
නුදුටුවත් මා හෙතෙම
හැඟිණි මට ඔහු නැඟිටුම, නැඟෙනයුරු
මතුළින් නැවෙනතුරුම මා
භක්තියෙන් මගේ නොවන

Comments

Popular Posts